*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙයිද ? – අභියාචනාධිකරණ තීන්දුව අද

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සමේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මෙම රීට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එන්. ඒ. ආර්. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනුණු අතර තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද දිනයට කල්තබා තිබිණි.

බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටි ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලාංකික පුරවැසිභාවයක් නොමැති බැවින් ඇයට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් ඒ අනුව ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan