අපරාධ තවත් ඉහළට : දින 4ක් තුළ 5 වැනි වෙඩිතබා ඝාතනයත් වාර්තා වෙයි !

ඊයේ (06) පස්වරුවේ මෝදර, රෙඩ්බානාවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති අතර එයින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර කොළඹ, අලුත් මාවත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු එයින් මියගොස් ඇති බව සඳහන්.

ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර එය මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ වෙනත් හේතුවක් මත ඇතිවූ පුද්ගලික ආරවුලක් වියහැකි බවටයි පොලිසිය සැක කරන්නේ.

ඒ අනුව පසුගිය දින 4 තුළ සිදුවූ වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධ ගණන 5ක් දක්වා ඉහළ ගොස් ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...