රසායනික පොහොර ගේන්නත් ඉන්දියාවෙන් ණය

මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීමට ඉන්දියාවෙන් ණය ලබා ගැනීමට අාණ්ඩුව තීරණය කර තිබෙනවා.

පොහොර අානයනය සඳහා අමරිකානු ඩොලර් මිලියන 55 ක් අවශ්ය බවට ගණන් බලා තිබේ.

මෙම මුදල් ඉන්දියාවේ අානයනය හා අපනයන බැංකුවෙන් ලබා ගැනීමට නියමිත අතර ඊට අදාල යෝජනාව ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබිණි. එ් අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

එම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...