අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට !

Date:

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව ඒ මහතාට රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් නියම කර ඇති බව සඳහන්.

2014 වසරේදී එවකට ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාව සිටිමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඉමාඩ් සුබේරි නම් අයෙකුට ගෙවීම සම්බන්ධයෙන් තීනියාවල පාලිත හිමි විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...