*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

විල්පත්තු නඩුව : රිෂාඩ් බදූර්දීන්ට අධිකරණයෙන් නොතීසි !

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතාට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඒ, යුද්ධයෙන් අවතැන් වූ ජනතාව විල්පත්තු රක්ෂිත ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ නඩුවට අදාළවයි.

මෙම නඩුවෙන් වැරදිකරු වූ රිෂාඩ් බදූර්දීන් මහතාට රුපියල් මිලියන 1067ක් රජයට ගෙවන මෙන් අධිකරණය නියෝග කර තිබිණි.

නැවත පෙත්සමක් ගොනු කරමින් පැමිණිලිකාර පරිසර යුක්ති කේන්ද්‍රය ඊයේ (06) අභියාචනාධිකරණයට දන්වා සිටියේ විත්තිකාර මන්ත්‍රීවරයා මෙතෙක් එම මුදල ගෙවා නොමැති බවයි.

ඒ අනුව මන්ත්‍රීවරයාට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් නොතීසි නිකුත් කරන ලදී.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan