Thursday, June 1, 2023
spot_img

Latest Posts

මිලාන්,කහඳගම ඇතුළු 13ක් ඇප මත නිදහස් වෙද්දී සනත් නිශාන්ත යළි රිමාන්ඩ්!

මැයි 9 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම සහ ගාලුමුවදොර ගෝඨාගෝගම ඇති වූ සිද්ධීන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක,මහින්ද කහඳගම ඇතුළු 13 දෙනෙකු ඇප මත නිදහස් කර තිබේ.

සැකකරුවන් අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම ඇප නියෝගය ලබා දී ඇත්තේ.

එහෙත් පාර්ලිම්න්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ තවත් තිදෙනකු ජූනි 15 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.