බස් අනතුරක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW):

අද (09) අළුයම කොළඹ දෙසින් පැමිණ ඇති මෙම රථය අධික වර්ෂාව හේතුවෙන් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි විස්සක් පමණ පහළින් ඇති ඇළට පෙරළී ගොස්, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ තෝරවංගුව අසලදී බස් රථයක් අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම ස්ථානය අනතුරු බහුලම සිදුවන ස්ථානයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ “Board of Peace” සඳහා රුසියාවෙන් බිලියනයක ආයෝජනයක්!

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...