සරලයි සුන්දරයි – ජොනී ගෙදර යයි ….

0
3617

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එයින් මඳ වේලාවකට පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

මැයි 09 වෙනිදාත් සියල්ල සිදුවෙද්දී කිසිදු ගැටලුවකින් තොරව යන්න ගිය ඔහු ජුනි 09 වෙනිදාත් කිසිදු ගැටලුවකින් තොරව යන්න ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ නීතිය ජොන්ස්ටන් වැනි බලවතුන් ඉදිරියේ ක්‍රියාත්මක වන ආකාරය මෙලෙසින් සරලය, සුන්දරය …

RN