ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල නැවතත් රුපියල් 342 ඉක්මවයි

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික නිල විනිමය අනුපාතික සටහනට අනුව අද (ජුනි 09) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.38ක් දක්වාත්, විකුණුම් මිල රු. 342.08ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී එම අගයයන් පැවතියේ පිළිවෙලින් රු. 331.22 ක් සහ රු. 341.04 ක් වශයෙනි.

ගතවූ සති දෙකක කාලය තුළ ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ ගිය ආකාරය පහත වගුවෙන් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...