*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

කුරිල් දූපත් වල මාළු බාන්න ආවොත් බලාගෙනයි – රුසියාවෙන් ජපානයට තගක්!

රුසියාවේ කුරිල් දූපත් අසළ ධීවර කටයුතු කිරීම ජපානයට තහනම් කර ඇති බව වාර්තා වේ.

රුසියානු ඉන්ටර්ෆැක්ස් මාධ්‍ය ආයතනය වාර්තා කරන පරිදි කුරිල් දූපත් අසළ ධීවර කටයුතු වල යෙදෙන ජපාන ධීවරයන් සඳහා තවදුරටත් ඊට අවස්ථාව හිමි නොවනු ඇත.

කුරිල් දූපත් යනු ජපානය සහ රුසියාව අතර පවතින අයිතිය පිළිබඳ මතභේද පවතින කලාපයකි.

මෙම කලාපය පාලනය වන්නේ රුසියාවෙන් වූව ද, ඊට ජපානය සඳහා ඇති අයිතිය අහෝසි කර ඇති බවක් ද වාර්තා නොවේ.

මෙම කලාපය ජපානයේ ධීවර කටයුතු සඳහා උපායමාර්ගික උණුසුම් කලාපයක් බව ද සඳහන්.

Outbound Today

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan