*
Friday, March 29, 2024
spot_img

Latest Posts

පොදු රඳ මඩුළු රග්බිවලින් මැඩලන්න ලංකවේ වෙහෙස අතරතුර

ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා රගර් කණ්ඩායම් මේ දිනවල පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා සුදානම් වෙමින් සිටිති.පරිපාලනයට එරෙහිව අමාත්‍යවරයාව සිටි නාමල් රාජපක්ෂ ගත් තීරණයකට අනුව අක්‍රීයව පැවති පරිපාලනය නීතිමය නිදහසකින් පසු සක්‍රීය වෙමින් මේ දිනවල සත් සාමාජික කාන්තා සහ පිරිමි කණ්ඩායම් පොදු රාජ්‍ය මණ්ඩපීය ක්‍රීඩා උළෙලේ අභියෝගයට සූදානම් කරමින් සිටියි.

ඒ අනුව පිරිමි කණ්ඩායම නිල්ෆර් ඉබ්‍රාහිම් සමඟත්,කාන්තා කණ්ඩායම සාලිය කුමාර යටතේත් මේ වන විට සිය පුහුණුවිම් අරඹා ඇත.මේ කණ්ඩායම් දෙකටමත්,පුහුණුකරුවන්ටත් හ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට යොමු නොවූ හිටපු ජාතික පුහුණුකරුවෙක් වූ වර්ථමානයේ පීජී කණ්ඩායමට සත් සාමාජික රගර් තරග ජයග්‍රහණ ගෙන එන්නට මඟ පෙන්වන බෙන් ගොලින්ග්ස්ගේ මඟ පෙන්වීම ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ ලබා ගැනීමට ද රගර් පරිපාලනය මඟ පාදා තිබේ.

මේ දිනවල සීආර් ඇනඩ් එෆ්සී පිටියේ ජාතික කණ්ඩායම සිය පුහුණුකරුවන් සමඟ පුහුණුවෙන අවස්ථාවන් හී උද්යෝගය,අභියෝගය සහ ඒකායන අරමුණ පැහැදිළි කරන ඡායාරූප ගණනාවක් කැමරා කාචය මත සටහින් වී තිබුණු අතර මේ සමඟ දැක්වෙන්නේ රගර් උණුසුම තුරුළු කරගත් එම ඡායාරූපයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan