අද ඩොලරය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

ශ්‍අද (12) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.79ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.26ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

මහජන බැංකුව – රු. 298.12 – රු. 308.21 – කොමර්ෂල් බැංකුවේ – රු. 297.33 – රු. 307.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.50 – රු. 307.50 – සෙලාන් බැංකුව – රු. 297.25 – රු. 306.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.50 – රු. 309.50 – එන්.ඩී.බී. (NDB) – රු. 296.50 – රු. 307.50

අමානා බැංකුව – රු. 301.00 – රු.306.50 – ලංකා බැංකුව – රු. 299.75 – රු. 307.75

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...