*
Monday, July 15, 2024
spot_img

Latest Posts

IMF තුන්වැනි ණය වාරිකය අනුමතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය එහි විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ, ඊයේ (12) එම මණ්ඩලය ඇමරිකාවේ වොෂිංටන් නුවරදී රැස්වූ අවස්ථාවේදී ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට එම විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

එම වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 335ක් පමණ වන බව සඳහන්.

මෙම දෙවැනි සමාලෝචනයට අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් තැබූ ට්විටර් සටහන පහතින් දැක්වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan