NPP නායක ලන්ඩනයට!

0
379

එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ Heathrow ගුවන්තොටුපලට ළගා වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලාංකිකයින් විසින් පොළිගෙන ඇති අතර, අනුර කුමාර දිසානායක මහතා ජුනි 15 වෙනිදා පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිත බව පැවසේ.

රෂිකා හෙන්නායක