*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

” මූල්‍ය සේවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශන” ග්‍රන්ථයේ නවවැනි වෙළුම කථානායකට 

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ සංසදය මගින් ප්‍රකාශයට පත් කරන, ” මූල්‍ය සේවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශන” ග්‍රන්ථයේ නවවැනි වෙළුම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (12) කථානායක නිල නිවසේ දී සිදුවුණු අතර , ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතා විසින් සංස්කරණය කරනු ලබන ” මූල්‍ය සේවා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශන ” ග්‍රන්ථයේ නවවැනි වෙළුම විෂය ප්‍රමාණික විද්වතුන් 26 දෙනෙකුගේ ලේඛණ දායකත්වයෙන් සමන්විත වෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම අවස්ථාවට නාලන්දාරාමාධිපති අතිපූජ්‍ය තීනියාවල පාලිත හිමි, ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ මහතා, මහාචාර්ය ප්‍රතිභා මහානාම මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති කථිකාචාර්ය සාලිය පීරිස් මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, තුමිලන් ශිවරාජ් මහතා, ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan