*
Friday, October 25, 2024
spot_img

Latest Posts

කැම්පස් වර්ජනයේ පීඩාව වොලිබෝලයටත්

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 14, කොළඹ (LNW): මේ දිනවල විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් 2024 ජුනි මස 15,16 සහ 17 දිනවල දී කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.

ජාතික මට්ටමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දෙන ප්‍රබලතම තරගාවලිය ලෙස සැළකෙන මෙ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙත ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහක දායකත්වය හිමිව තිබෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan