කෙහෙළිය ඇතුළු නිලධාරීන් 07ක් යළි රිමාන්ඩ්

Date:

කොළඹ LNW:හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් 07ක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට එරෙහිව ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස ඔවුන් නම්කර සිටියි.

කෙසේවෙතත් අනාවරණය වී ඇත්තේ උක්ත ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය අකර මෙරටදීම නිසි ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර ඇති බවත්ය.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මාස හතරකට වැඩි කාලයක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.


ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...