Thursday, July 7, 2022
spot_img
spot_img

Latest Posts

ඩෙංගු අධි අවදානම් කලාප 74 ක් !

ඩෙංගු අවදානම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නාගරික ප්‍රදේශවල පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලද අවදානම ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සිදුකළ පරීක්ෂණවලට අනුව අධි අවදානම කලාප 74 ක් හඳුනාගෙන තිබේ.

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.