ලංකාවේ මීළඟ ජනාධිපති රොෂාන් රණසිංහ වෙන්න බැරිද ?

මේ දවස්වල ලංකාවේ “වෙන්න ජනාධිපතිලා” ගොඩායි. ඒ ලැයිස්තුවට අලුතින්ම එකතු වෙන්නේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ලු.

රොෂාන් රණසිංහගේ හඳහන ළඟදී බලපු භික්ෂූන් වහන්සේ කෙනෙක් ඔහු අනිවාර්යයෙන්ම රටේ ජනාධිපති වෙනවා කියලා. මීට අවුරුදු කීපයකට කලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ යෝග ගැනත් ඔහොම කතා කියවුණා, අපි ඒවා වැඩිය ගණන් ගත්තෙත් නෑ, ඒ වුණත් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකහමාරකට හරි ජනාධිපති වුණානේ. ඉතින් රොෂාන් රණසිංහ වුණත් ජනාධිපති වෙන්න අවස්ථාව තියෙන්න පුළුවන් කියලයි අපට හිතෙන්නෙ.

රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිකම හොඳටම කරලා නෙ තියෙන්නෙ. මේ ටික කාලෙට පාපන්දු වලටත් රගර් වලටත් ජාත්‍යන්තර තහනම් වැටුණා. ඒ නිසා රොෂාන් බැරිවෙලා හරි ජනාධිපති වුණොත් ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වයත් නැතිවෙලා තමයි වැඩේ ඉවර වෙන්නේ කියලායි දන්න උදවිය නම් කියන්නේ …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...