*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී , දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා පැවැත්වීමට තීරණය කර ඇත .

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවේ, පාර්ලිමේන්තුව ලබන 20 වනදා සිට 23 වනදා දක්වා රැස්වීමට නියමිත අතර අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය 20 වනදා පැවැත්වීමට ද එහිදී තීරණය වූ බවයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය විපක්ෂයේ යෝජනාවක් මත ලබන 22 වනදා පැවැත්වීමට ද තීරණය වී තිබෙනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan