පොල් තෙල් මිල ඉහළට!පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙනද?

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW):

මේ වන විට වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇ

පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ, එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන සිටීම තුළ මෙලෙස පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බවය.

පරිභෝගිකයන් සහ තොග වෙළෙඳුන් පවසන්නේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

මේ පිළිබඳ අදහස් දැක්වූ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු, බුද්ධික ද සිල්වා පවසා සිටියේ, පොල්තෙල් ආනයනයකරුවන් හිතුමතේ තෙල් මිල තීරණය කර ඇති බවත් ඉදිරියේ දී තෙල් බෝතලයක මිල රුපියල් 1,000ක් දක්වා වැඩි වීමේ ප්‍රවණතාවයක් පවතින බවය.

"අද වෙද්දි මුදල් අමාත්‍යාංශය බදු ගහලා නෑ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කිසිම පාලනයක් කරලා නෑ. පොල් සංවර්ධන අධිකාරියේ කිසිම ක්‍රියාත්මක වීමක් නෑ. අපි රජයෙන් වහාම ඉල්ලා සිටිනවා මේ මිල අඩු කිරීමට දේශීය කර්මානතකරුවන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අපිට ආනයනය කරන්න අවස්ථාව ලබාදෙන්න."

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...