රනිල් එක්ක යන්න මට පිස්සු නැහැ – මෛත්‍රී

Date:

කොළඹ LNW:ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකතු වීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ සමග එකතු වීමට තරම් තමාට පිස්සුවක් නොමැති බවයි සිරිසේන මහතා පවසන්නේ.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත්වන්නේ අලියා ලකුණෙන් නොවන බවද ඔහු කියා සිටින අතර මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබෙන තීන්දුව අනුව තම පක්ෂයේ පිරිස ද ඉදිරි කටයුතු තීරණය කරන අතර යම් හෙයකින් පක්ෂයේ ලකුණෙන් ඉදිරිපත් වීමට නොහැකි වුව හොත් වෙනත් ලකුණකින් හෝ ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...