*
Saturday, July 20, 2024
spot_img

Latest Posts

රනිල් එක්ක යන්න මට පිස්සු නැහැ – මෛත්‍රී

කොළඹ LNW:ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකතු වීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ සමග එකතු වීමට තරම් තමාට පිස්සුවක් නොමැති බවයි සිරිසේන මහතා පවසන්නේ.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත්වන්නේ අලියා ලකුණෙන් නොවන බවද ඔහු කියා සිටින අතර මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබෙන තීන්දුව අනුව තම පක්ෂයේ පිරිස ද ඉදිරි කටයුතු තීරණය කරන අතර යම් හෙයකින් පක්ෂයේ ලකුණෙන් ඉදිරිපත් වීමට නොහැකි වුව හොත් වෙනත් ලකුණකින් හෝ ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan