රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW :
ප්රජාතන්ත්රවාදය සඳහා වූ සමාජ මාධ්‍ය මාධ්‍යවේදියෝ ශ්‍රී ලංකා (SMJDSL) විසින්, ශ්‍රී ලංකාවේ ස්වාධීන මාධ්‍යවේදීන්ට එරෙහිව ව්‍යස්ථාපිත රාමුවලින් එල්ල කෙරෙන තේරීම්වාදී පළිගැනීම්, අතනෝමතික ලෙස රඳවා තබා ගැනීම් සහ රඳවා ගැනීමේදී සිදුවන වදහිංසා පිළිබඳ කෙරෙන හදිසි නිවේදනයක්, වද හිංසා පැමිණවීම වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව වෙත (SPT) භාරදී තිබේ.
එම අදාළ නිවේදනය පහතින් දක්වා ඇත,






