පුවත් යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ! June 20, 2024 0 258 FacebookTwitterPinterestWhatsApp යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි ,යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතාව පත්කර තිබෙන බව සඳහන් වේ. රෂිකා හෙන්නායක