සටහන – රුවන් නෙළුගොල්ල
2025 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (19) රාත්‍රියේ නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකිය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ජුනි මස 25 වෙනිදා සිට ජූලි මස 07 වෙනිදා දක්වා මාර්ගතක්රමය ඔස්සේ යොමු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.


