රථවාහන හිමියන්ට සහ රියදුරන්ට පොලීසියෙන් අනතුරු හැඟවීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පෝය දිනවල මාර්ග තදබදයක් ඇතිවන පරිදි මාර්ග අවහිර වන සේ වාහන නවතා තබන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

ඒ ආකාරයෙන් රියදුරන් නොමැතිව නවතා තබන වාහන මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

එසේ වාහන ඉවත් කිරීමේදී ඒ සඳහා වැයවන මුදල වාහනයේ හිමිකරුට හෝ රියදුරුට ගෙවීමට සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...

එජාපයේ තනතුරු වෙනසක්. හරීන්ටත් ලොකු පුටුවක්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස හරීන්...

බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...

මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා

කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන...