කොදෙව් පිල හමුවේ ශ්‍රී ලංකා කාන්තා පිලේ අසීරු සටන…

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW :

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තරගයේදී , මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 98ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අතර, ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 99කි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිලක්ෂිකා ද සිල්වා සහ කවිෂා දිල්හාරි හැර වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට සාර්ථක වීමට කොදෙව් පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන් අතර, තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ.

දැනට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට වඩා ශක්තිමත් මට්ටමක පසුවන කොදෙව් කණ්ඩායම දෙවැනි ස්ථානය දිනා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...