උද්ධමනය තවදුරටත් පහළට!

කොළඹ LNW:ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය 22.01% දක්වා අඩු වී තිබේ.

එය අප්‍රේල් මාසයේ දැක්වුණේ 33.06 ක් ලෙසයි.

අප්‍රේල් මාසයේ 27.01% ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ 15.08% දක්වා අඩුවී ඇති අතර
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේදී 27.06% දක්වා අඩුවී ඇත.

අප්‍රේල් මාසයේ එය දැක්වුණේ 39% ක් ලෙසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...