*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

Hamilton Reserve Bank Ltd. ශ්‍රී ලංකාවට එරෙහිව න​ඩු පවරයි

Hamilton Reserve Bank Ltd. නම් බැඳුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක් හමුවේ නඩු පවරා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇති බවයි.

Hamilton Reserve Bank Ltd, ශ්‍රී ලංකාව සිය ස්වෛරී ණයට සේවා සැපයීම නැවැත්වූ බවත්, හරස් පැහැර හැරීමක් ඇති කරමින්, වෙනත් බැඳුම්කර දෙකක ගෙවීම් ද අතපසු කර ඇති බවත් සඳහන් ක්‍රමි​න්, මුලික මුදලින් ඩොලර් මිලියන 257.5ක් වහාම ගෙවන ලෙස ඉල්ලා සිටියි.

තව ද අදාළ බැඳුම්කර හිමියා ඉල්ලා ඇත්තේ, පොලිය ද සමග මූලික මුදලින් ඩොලර් මිලියන 257.5ක් වහාම ගෙවන ලෙසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan