සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලෝක බැංකු ණය ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 5.5 ක් ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
ඉදිරි දින කිහිපය ඇතුළත එම මුදල ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ,
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??