බොරැල්ලේ වෙඩි තැබීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද(22) පෙරවරුවේ, බොරැල්ල නගරය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව තිබෙන අතර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයෙකුගේ නිවසටයි.

නමුත් , ඉන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු වී නැති අතර, අදාළ වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ ටී-56 ගිනි අවියක් බවට තොරතුරු හෙළි වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...