ජොන්ස්ටන් ඇතුළු 03කට සිතාසි!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට ලබන මස 04 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (24) සිතාසි නිකුත් කර තිබේ.

2010-2015 කාලසීමාවේදී සතොස සේවකයන් 150 දෙනෙකු රාජකාරිවලින් මුදාහැර දේශපාලන කටයුතුවල යෙදවූ බව කියන සිද්ධියට අදාළවයි එලෙස සිතාසි නිකුත් කර ඇත්තේ.

මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම විසින් පසුගිය මැයි 30 වනදා නඩු 05 ක් පවරනු ලැබූ අතර ඉන් එක් නඩුවකට අදාළව කොළඹ මහාධිකරණය විසින් මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...