*
Saturday, July 20, 2024
spot_img

Latest Posts

(PHOTOS):පලස්තීනයට නිදහස පතා අදත් කොළඹදී නිහඬ විරෝධයක්!

කොළඹ LNW:පලස්තීනයට නිදහස සඳහා වූ ව්‍යාපාරය විසින් අද (25) දින කොළඹදී නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබුණු එම විරෝධතාවෙන් අවධාරණය කළේ යුද්ධයන්ට මදි නොවන ලෙස කම්කරු ජීවිත ආරක්ෂා කරන ලෙසයි.

මේ අතර පලස්තීනයට වහාම සාමය උදාකරණ ලෙසද ඔවුන් එහිදී ජාත්‍යන්තරයට බලකරන ලදී.

තවදුරටත් රාජ්‍ය ත්‍රස්ත්වාදයන්ට නිරායුධ වැසියන් පලිහක් විය යුතු නැති බවයි විරෝධතාකරුවන් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan