විදෙස් මුදල් ළඟ තබාගත හැකි සීමාව තවදුරටත් අඩුකෙරේ

Date:

විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබාගැනීමේ සීමාවන් සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ රඳවා තබාගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 15,000 සිට 10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩුකර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...