ඔන්ලයින් මූල්‍ය වංචා – චීන ජාතිකයින් 30 දෙනෙකුත් මීගමුවේදී අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවල නිරතවීම සම්බන්ධයෙන් චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

එමෙන්ම මෙරට ප්‍රදේශ කිහිපයක නිවාසවල සිටිමින්, ඉන්දියාවේ තහනම් කළ ඔන්ලයින් සූදු ක්‍රීඩාවක් හරහා මූල්‍ය වංචාවන් සිදුකළ ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද ඊයේ දිනය වනවිට අත් අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...