ඉන්දියාවේ ‘Miss Teen International 2024 තරගාවලිය’ට ගිය සුරලි

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

‘Miss Teen International 2024 තරගාවලිය’ සඳහා රටවල් 50 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වන අතර, එම තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙයි.

ඊයේ (29) උදෑසන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුරලි රණසිංහ ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළින් පිටත් විය.

ඇයගේ ප්‍රධාන අරමුණ වන්නේ, මෙවර එහි කිරුළු දිනාගැනීමයි.

මෙම තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂක සහ ඇයගේ පුහුණුකරු, රුක්මාල් සේනානායක පවසන්නේ එහි පැමිණෙන තරගකරුවන් සමග උරෙන් උර ගැටීමට ඇයට ශක්තිය ඇති බවයි.

ජුනි 29 සිට ජූලි 7 වැනිදා දක්වා‘Miss Teen International 2024 තරගාවලිය’ පැවැත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...