තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජයන්ත ද සිල්වා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය බාරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළ ජයන්ත ද සිල්වා මහතා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30 කට වඩා වැඩි පළපුරුද්දක් සහිත නිළධාරියෙකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...