තාක්ෂණික දෝෂයක්. කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු ඇරඹීම පමාවෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු සැසිය අද (01) දිනයේදී ප්‍රමාද වී පෙරවරු 11.00 ට ආරම්භ විය.

ඒ, තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.

වසර 15කට වඩා වැඩි කාලයක් අක්‍රීය තිබූ මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් අත්හිටුවීමට ගත් පියවර ක්‍රියාත්මක කිරීමේ දී සක්‍රීය ගිණුම් කිහිපයක් ද ඒ සමඟින් අත්හිටුවා ඇති බව වාර්තා වීමත් සමඟම එය නිවැරදි කිරීම සඳහා මෙසේ අද දින වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භය ප්‍රමාද කළ බවයි කොළඹ කොටස් වෙළඳපොල මේ සම්බන්ධයෙන් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රේමය!

උපාලි කොළඹගේ කොළඹ LNW:වන සතුන් අතර දැවැන්තයා වශයෙන් අභිෂේක ලබා...

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...