කත්‍යානා අමරසිංහගේ ”යාත්‍රිකා” දොරට වඩියි! (PHOTOS)

කොළඹ LNW:ප්‍රවීණ ලේඛිකා කත්‍යානා අමරසිංහගේ නවතම නවකතාව ”යාත්‍රිකා” ඊයේ (03) කොලඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී එළිදැක්විණි.

විදර්ශන ප්‍රකාශනයක් ලෙස එම කෘතිය ජනගත වූ අතර ඇය විසින් න්රචිත නවකතා යළි මුද්‍රණය කිරීමද සිදුවිය.

කෘතියේ මුල් පිටපත විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහතා විසින් කත්‍යානා අමරසිංහ වෙත පිළිගන්වන ලදී.

එම අවස්ථාවට සාහිත්‍ය රසකාමී බොහෝදෙනෙක් එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...