*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා !

සටහන – රුවන් නෙළුගොල්ල

වසර තුනක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීමට විරෝධතා ගොනුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, අද එම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා පැවසුවේ එම ඇප ඉල්ලීමට අදාළව විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් ඒ අනුව ඒ සඳහා කල් ලබාදෙන ලෙසත් ය.

ඒ අනුව මහාධිකරණය එසේ විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයාට අවසර ලබාදුන් අතර ඇප ඉල්ලීම ලබන 11 වනදා යළි කැඳවීමටයි නියෝග කළේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan