*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

පාඩු ලබන ඩිපෝවලට ඇමති බන්දුල කරන්න හදන දේ!

කොළඹ LNW:වසර 2025 වනවිට ලාබ ලබන තත්වයට පත්ව නැති ලංගම බස් ඩිපෝ සියල්ලම වසා දමන බව ප්‍රවාහන, ජනමාධ්‍ය හා මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසන්නේ 2025 ජනවාරි මාසය වනවිට මෙරට පවත්නා ලංගම බස් ඩිපෝ සියල්ල ලාභ ලබන තත්ත්වයට පත්විය යුතු බවයි.

දැනට ලංකාවේ බස් ඩිපෝ 119ක් ක්‍රියාත්මක බවත් එයින් ලාභ ලබන්නේ බස් ඩිපෝ 39ක් පමණක් බවත් ලාභයක් හෝ අලාභයක් නොලබන ඩිපෝ ගණන 38ක් ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

එම නිසා දැනට ලාභ නොලබන ලංගම ඩිපෝ ලාභ ලබන තත්ත්වයට පත් වියයුතු බව හෙතෙම අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan