2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා සටන

රෂිකා හෙන්නායක ජූලි 05, කොළඹ LNW :

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (05) පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙවර ශූරතාවය සඳහා ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එකිනෙකා මුණගැසෙයි.

කණ්ඩායම් දෙකම මෙතෙක් අපරාජිතව ඉදිරියට පැමිණ ඇති අතර, ඔස්ට්‍රේලියාව මීට පෙර හය වතාවක්ම කුසලානය දිනා ඉහළ වාර්තාවක් තබා ඇත.

එංගලන්තය සිය දෙවන ලෝක කුසලාන ජයග්‍රහණය අපේක්ෂා කරන අතර, ඔවුන් මින් පෙර ශූරතාව දිනා ඇත්තේද මෙම ක්‍රීඩාංගණයේදීම වීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...