වතු කම්කරුවන් උද්ඝෝෂණයක!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

වැඩි කළ රුපියල් 1700ක වැටුප කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් උද්ඝෝෂණයක නිරතව සිටින බව වාර්තා වේ.

පසුගිය දා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගැනුණු අතර, එම වැටුප කඩිනමින් ලබාදීමට වතු සංගම් පියවර ගත යුතු බව පවසමින් බගවන්තලාව බොගවාන වතු යායේ කම්කරුවන් උද්ඝෝෂණයක නිරතව සිටින බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...