*
Friday, May 3, 2024
spot_img

Latest Posts

අද (15) රැස්වූ නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට සිදු වූ දේ


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව අද (15) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී,  ආණ්ඩුවේ තනතුරු ලබාගැනීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් යළි එම තනතුරුවලටම පත් කර ඇත . ආණ්ඩුවේ තනතුරු ලබාගත් පක්ෂ සාමාජිකයින්ද රැස්වීමට සහභාගී වී ඇත.

ආණ්ඩුවේ තනතුරු ලබාගැනීම නිසා තාවකාලිකව අත්හිටුවා තිබු තනතුරුවලට අදාළ පක්ෂ සාමාජිකයින් පත් කිරීම මෙහිදී සිදුවී ඇති අතර ,අමාත්‍ය ලසන්ත අලප්ගියවන්න මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධූරයට පත් කිරීමට ද මෙහිදී තීරණය කර ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan