රාජ්‍ය කළමනාකරණ සේවකයින් කොල්ලුපිටියේදී උද්ඝෝෂණයක!

Date:

කොළඹ LNW:කළමනාකරණ සේවා නිලධාරී සේවාවේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළු විසඳාගැනීම වෙනුවෙන් ආරම්භ කළ සටනෙහි පියරක් ලෙස රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය විසින් අද (16) දින කොල්ලුපිටිය අගමැති කාර්යාලය අසල දී උද්ඝෝෂණයක් පැවැත්වුණි.

පාලකයින් හෝ නිලධාරීන්ගේ ප්‍රකාශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා කටයුතු කිරීමට වෘත්තිය සමිති ලෙස නොහැකි අතර පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් සිදුකරන බලපෑම මත පමණක් විශ්වාසය තබමින් කටයුතු කිරීම තුළින් මිස කෙතරම් සාධාරණ වුවත් සේවා ඉල්ලීම් ලබා නොදී ලිස්සා යන මේ පාලකයින්ගෙන් යමක් දිනා ගත නොහැකි බවයි එම වෘත්තීය සමිති අවධාරණය කරන්නේ.

ඒ අනුව “කළමනාකරණ සේවා නිලධාරීන්ගේ එකමුතුව ලෙස” එම විරෝධතාව පළකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo City Holdings’ සමඟ එක්වූ නෙලක හතුරුසිංහ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : කලම්බු සිටි හෝල්ඩින්ග්ස්...

ලෝකයේ ඕනෑම කෙනෙකුට සටනක් දිය හැකි බව සහතික කරන විරේන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ලොව අංක 44 ට ශ්‍රේණිගතව...

2026 අයවැය කතාව ඇරඹේ!(VIDEO)

කොළඹ LNW: 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...

ඒෂාන් මාලිංග සංචිත දෙකටම ඇතුළත් කරයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම...