Tuesday, December 5, 2023
spot_img

Latest Posts

ජනාධිපති සහ දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන අඟහරුවාදා (18) පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක්,  පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී බලය බෙදීම ,ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වන අතර, ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර එම හමුව පැවැත්වෙනු ඇත.

තවද, පසුගිය කාලයේද කිහිප වරක්ම  ජනාධිපතිවරයා සහ දෙමළ මන්ත්‍රීවරුන් අතර සාකච්ජා වට පවත්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.