*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

තීරණය සාක්කූවේ දාගෙන යන කමිටු වලට මේ ගැටළු විසඳන්න බෑ – රවි කුමුදේශ්

සෞඛ්‍ය සේවාවේ එකම ප්‍රශ්ණය අසාත්මිකතාවය නොවේ. පසුගිය වසරේ පමණක් ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වීම සඳහා ලිපි 764ක් නිකුත් කර තිබෙනවා. මේ වසරේ දැනටමත් 500කට වඩා වැඩි ඖෂධ ප්‍රමාණයක් ලියාපදිංචියෙන් තොරව ගෙන්වලා තියනවා. ඒවා අසාත්මිකතා ගැටළු නොවේ. මේ සියල්ල නැවත රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කල යුතුයි.

අසාත්මිකතාවය පිළිබඳ විශේෂඥයෙක් (Allergist) සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නෑ. හදිසි ආසාත්මිකතාවයට ලක්වූ රෝගීන් කළමණාකරණය පිළිබඳව ප්‍රතිපතිමය තීරණ ගැනීමට එම විශේෂඥතාවය ඇති මහාචාර්‍ය චන්දිම ජීවන්දර මහතාව වහාම අදාල විමර්ෂණ කමිටු වලට පත් කරන්න

තීරණය සාක්කූවේ දාගෙන යන කමිටු වලට මේ ගැටළු විසඳන්න බෑ. රෝගියාගේ පැත්තේ හිටගෙන, ගැටළුව දිහ බලන්න පුළුවන් වෙනතුරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ගැටළුවට උත්තර හොයන්න බැහැ

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan