ජනපති සටනට ඩලස්ගේ නම සජිත් යෝජනා කරයි

Date:

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඩලස් අලහප්පෙරුම මහතා සහ අනුර දිසානායක මහතා ඒ සඳහා ඉදිරිපත්ව තිබේ.

විශේෂත්වය වන්නේ ඩලස් අලහප්පෙරුම මහතාාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කිරීමයි. එම යෝජනාව ස්ථිර කළේ පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා විසිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...