ජනපති සටන රනිල් – ඩලස් – අනුර අතර : පාර්ලිමේන්තු මහලේකම් නාමයෝජනා කියවයි

0
1023

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා තමන් වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා අද (19) නිවේදනය කළේය.

ඒ අනුව හෙට (20) උදෑසන 10.00 ට රැස්ව මීට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

RN