ඔබ බැලූ විට පමණක් සම්පූර්ණ වන කලා කෘති අටක්! අදත් LNW තුළින්!

සටහන – පුලී

ජූලි 19, LNW (කොළඹ): හිස් අවකාශයන් ද්‍රව්‍ය තරම්ම වැදගත් බව ඔබ නිකමටවත් හිතුවා ද? නෑ නේද? 

තැනින් තැන හැඟවුණු ලෝකඩ කැබලි වලින් සම්පූර්ණ රූපයක් යෝජනා කරන අන්දමට, තවත් පැතිකඩකින් වෙරළ ගල්මල් මුහුදු අශ්වයෙකු බවට පත්ව කිරීම, එමෙන්ම පෙර කලෙක පින්තාරු කරන ලද කොටස් කඳු බෑවුමක් හරහා එක මුහුණතක් ලෙස පෙළ ගැසී තිබීමත් කෙතරම් කලාත්මක ද? 

ඔන්න එහෙනම් බලන්නකෝ ඒ වගේ ලස්සන නිර්මාණය කිහිපයක්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...